වරකාපොල ප්‍රදේශයේ තලගුලි වෙළඳසැලකින් මිලදී ගත් තලගුලිවල පණුවන් ඇති බවට පාරිභෝගිකයින් චෝදනා කරනවා.
පහතින් දැක්වෙන්නේ එම ඡායාරූපයි.
මෙම උත්සව සමයේ ඇතැම් ව්‍යාපාරිකයන් මේ ආකාරයෙන් කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය වෙළඳාම් සිදු කරමින් සිටින බවත් වාර්තා වෙනවා.



EmoticonEmoticon