එම වීඩියෝව බලන්න පහතින්
ලංකාවේ කෙල්ලෙක් ශාරුක්ට එවපු ලියුම (VIDEO)
ඉදිරියේදී තිරගත වීමට නියමිත ශාරුක් ඛාන්ගේ "ෆෑන්" චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක කටයුත්තක් ලෙසින් ශාරුක් විසින් ඔහුට සෘජුව ලිපි යොමුකළ හැකි වැඩසටහනක් ආරම්භ කොට තිබේ. එම වැඩසටහනට ලංකාවේ "සරන්යා" නම් තරුණියක් ශාරුක්ගේ රුව සිත්තම්කොට ඒවා තිබුණු අතර ශාරුක් විසින් එම චිත්‍රය වර්ණනා කොට තිබුනේ ඇය අනාගතයේ දක්ෂ චිත්‍ර ශිල්පිනියක් වන බවටද අදහස් පළකරමිනි.
එම වීඩියෝව බලන්න පහතින්
එම වීඩියෝව බලන්න පහතින්
EmoticonEmoticon