පේ‍්‍රම් කුමාර ගුණරත්න කියා කෙනෙක් ජනතා විමුක්තේ පෙරමුණේ සිටියේ නැතැයි ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මවුබිම පුවත්පතට ප‍්‍රකාශ කරන පැය 24ක් ගෙවෙන්නට පෙර එම ප‍්‍රකාශය සාක්‍ෂි සහිතව අභියෝගයට ලක්ව තිබේ.
එම පක්‍ෂය සමඟ සමීපව දේශපාලනයේ නිරත වූ හෙන්රි වර්ණකුලසූරිය සිය ෆේස්බුක් පිටුම ඔස්සේ ටිල්වින් සිල්වා, පේ‍්‍රමකුමාර ගුණරත්න එකට සිටින පින්තූරයක් පල කරමින්
මෙසේ සඳහන් කරයි.


EmoticonEmoticon