හෙරොයින් ජාවාරමේ නිරත වූ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එ් ග‍්‍රෑන්ඩ්පාස්ල පෑලියගොඩ සහ දෙහිවල යන ප‍්‍රදේශවලදීයිග හෙරොයින් ළඟ තබාගෙන සිටියදී කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ ග‍්‍රෑන්ඩ්පාස් ප‍්‍රදේශයේදීයි.
දෙහිවලදී අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 11 සොයා ගැනුනා.

EmoticonEmoticon