ලක්ෂ 42ක මත්පැන් ජාවත්තෙන් හමුවෙයි

රුපියල් ලක්ෂ 42ක් පමණ වටිනා විදේශීය මත්පැන් තොගයක් සුරාබදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ ජාවත්ත ප‍්‍රදේශයේ නිවසක මෙම මත්පැන් තොගය ගබඩා කර තිබුණා.

මත්පැන් බෝතල් 580ක් සමග සැකකරුවන් දෙදෙනෙකු ද මෙහිදී අත්අඩංගුවට ගැනුණා. ​


EmoticonEmoticon