ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට වසර 4ක ක‍්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇතැයි ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.
අමාත්‍යවරයා කියා සිටියේ අදාළ තීන්දුව අද (11) නිල වශයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය වෙත ලැබුණු බවයි.

EmoticonEmoticon