අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ චීන සංචාරයේදී, චීන අග්‍රාමාත්‍ය ලී කොන් චාං මහතා විසින් ශ්‍රී ලංකාව සඳහා චීන යුවාන් මිලියන 500ක ප්‍රදානයක් කර තිබෙනවා.
මේ වනවිට චීන යුවාන් 1ක රුපියල් වටිනාකම 22.36 පමණ වනවා. ඒ අනුව මෙරටට ලබාදුන් ප්‍රදානයේ වටිනාකම රුපියල් මිලියන 11180 (රුපියල් කෝටි 1118) ක් වනවා.
යුවාන් මිලියන 500ක ප්‍රදානය ලැබෙන්නේ ශ්‍රී ලංකාවට බැවින් අදාල මුදල මිලියන 20ක් පමණ වන මෙරට ජනගහනය අතර සමසේ බෙදී යන්නේ නම් සෑම අයෙකුටම රුපියල් 559ක් වෙන්වනු ඇති.

EmoticonEmoticon