කසාදයක් බඳින්නේ නෑ කිව්ව 'උදයන්තිගේ ' මංගල ඡායාරූප මෙන්න

උදයන්ති කුලතුංග ලෙහෙසියෙන් කසාදයක් බඳින්න කැමැත්තක් නැති රංගන ශිල්පිණියක් ලෙසයි කතාබහට ලක්ව තිබෙන්නේ.



"පෙම්වතියක් වෙන්න ඕන. එයාගේ අත අල්ලාගෙන ඉස්සරහට ගිහින් මේ මගේ පෙම්වතා කියලා පෙන්වන්න මාත් හරි ආසයි.ඒත් හුඟක් පෙම්වත්තු බොරුකාරයෝ. අවංක නෑ. එක කොල්ලට කෙල්ලෝ තුන් හතර දෙනෙක් ඉන්නවා. ඉතිං මට අයිති කෙනා මාව හොයාගෙන එනකල් මම ඉවසගෙන ඉන්නවා.හෙට වුණත් මාව බඳින්න කැමැති අය නම් ඕනතරම් ඉන්නවා. ඒත් මට මේ සිද්ධවෙලා තියෙන ප්‍රශ්න එක්ක, මම විවාහ වෙන කෙනා මාව හොඳට දන්නා කෙනෙක් විය යුතුයි." යනුවෙන් උදයන්ති පසුගිය කාලයේ මාධ්‍ය වෙත සඳහන් කර තිබුණා.


කසාදයක් බඳින්න  අදහසක් නැතිව සිටි උදයන්තිගේ මගුල් ඇඳුමින් සැරසුණු ඡායාරූප කිහිපයක් මේ වන විට www.gossip96.com වෙත ලැබී තිබෙනවා.


එම ඡායාරූප පහතින් දැක්වෙනවා.







EmoticonEmoticon