උතුරු මැද පළාතේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අනුයුක්ත රියදුරන් අද (04) වැඩවර්ජනයක යෙදී සිටිනවා.
මේ නිසා එම පළාතේ ගිලන් රථ සේවා අඩාල වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.
ප‍්‍රාදේශීය රෝහල්වල අසාධ්‍ය තත්ත්වයේ පසුවූ රෝගීන් අනුරාධපුර ශික්ෂණ රෝහලට සහ පොළොන්නරුව මහරෝහල වෙත රැගෙන ඒමට විකල්ප ක‍්‍රම සොයා ගැනීමට රෝහල් කාර්යමණ්ඩලවලට සිදුවුණා.
ඇතැම් විට ඒ සඳහා යොදා ගැනුණේ රෝගීන්ගේ ඥාතීන්ට අයත් පෞද්ගලික වාහනයි.
EmoticonEmoticon