හොර පාර වැහුවාට ඕස්ට්‍රේලියාවෙන් පැසසුම්

නීතිවිරෝධී මිනිස් ජාවාරම මැඩපැවැත්වීමට ශ්‍රී ලංකාව දුන් සහයෝගය සම්බන්ධයෙන්  ඕස්ටේ‍්‍රලියා විදේශ ඇමතිනී ජූලි බිෂොප් ස්තූතිය පළ කළාය.
ඕස්ටේ‍්‍රලියා ‐ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරුන් අතර පැවති හමුවේදී අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කර සිටියේ දෙරට අතර ද්විපාර්ශවික හවුල්කාරීත්වය ශක්තිමත් කිරීමට හා තහවුරු කිරීමට ශ්‍රී ලංකා රජය හැමවිටම කැපවී සිටින බවය.


EmoticonEmoticon