ජනපති අභිනව මහ නාහිමි බැහැදකී

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා, අස්ගිරි පාර්ශ්වයේ අභිනව මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන නාහිමියන් බැහැ දැක අද (10) ආශීර්වාද ලබා ගත්තා.

එමෙන්ම ජනාධිපතිවරයා දළදා සමිඳුන්ද වැඳපුදාගත් අතර මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශී‍්‍ර සුමංගල නාහිමියන්ද බැහැදැක ආශීර්වාද ලබාගත් බවයි නෙත් නිවුස්වාර්තාකරු සඳහන් කළේ.




EmoticonEmoticon