අවුරුදු සාදය කඩු පහරින් අවසන්වේ : පහක් රෝහල

ගලේවෙල බම්මාවේ අවුරුදු සාදයක දී කටු පහර කෑ බව කියන පස් දෙනෙකු ප්‍රතිකාර සඳහා දඹුල්ල මහ රෝහලට ඇතුළු කළ බව පොලිසිය කියයි.
සැකකරුවන් සොයා ගලේවෙල පොලිසිය පරීක්ෂණ පවත්වයි.


EmoticonEmoticon