රිය අනතුරු අවම කිරීමේ අරමුණින් හඳුන්වා දුන් අභිවෘද්ධි ලකුණු ක‍්‍රමය මෙම වසරේදී කි‍්‍රයාත්මක කරන බව මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසනවා.
අභිවෘද්ධි ලකුණු ක‍්‍රමයේ ඇති වුණ ප‍්‍රායෝගික ගැටලු කිහිපයක් වෙනුවෙන් එය ක‍්‍රියාත්මක කිරීම ප‍්‍රමාද වුණා.
ගැටළු නිරාකරණය කරගනිමින් එම ක‍්‍රමවේදය මේ වසර අවසන් වීමට ප්‍රථම දීප ව්‍යාප්තව ක‍්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ.
අභිවෘද්ධි ලකුණු ක‍්‍රමය අනුව රියැදුරන් කරන වැරදිවලට ලකුණු එකතු වෙන අතර එම ලකුණු යම් සීමාවකට පැමිණි පසු රියැදුරු බලපත‍්‍රය අහෝසි කිරීම, දඩ නියම කිරීම ඇතුළු දඬුවම් ක‍්‍රියාත්මක කෙරෙනවා.
Subscribe to:
Post Comments (Atom)

EmoticonEmoticon