කිරුළපන පූර්වාරාමාධිපති පූජ්‍ය පත්බේරියේ විමලඥාන හිමියන්ගෙන් රුපියල් බිලියනයක් වන්දි ඉල්ලා නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කොළඹ දිසා අධිකරණය හමුවේ අද (06) සිවිල් නඩුවක් ගොනු කළා.
ඒ, ජාතික පුවත්පතක් සමග සම්මුඛ සාකච්ඡාවකදී පූජ්‍ය පත්බේරියේ විමලඥාන හිමියන් කර ඇති ප‍්‍රකාශයකින් තමන් වහන්සේට අපහාසයක් සිදුවූ බව පවසමින්.
අදාළ සම්මුඛ සාකච්ඡාව ‘‘අභයාරාමයේ අයිතිය කාටද?’’ යන ශීර්ෂය යටතේ ඉකුත් පෙබරවාරි 7 වෙනිදා ප‍්‍රකාශයට පත්කර තිබුණා.
EmoticonEmoticon