ජර්මන් කත කටුගෙයින් පොලිසියට

ජර්මන් ජාතික කාන්තාවක් (29) ප්‍රවේශ පත්‍ර නොමැතිව අද (09) අනුරාධපුර අභයගිරි  කෞතුතාගාරය නැරඹීමට ගිය අවස්ථාවේ  එහි ආරක්ෂක නිළධාරියා සමග ඇති වූ උණුසුම් වචන හුවමාරුවක දී ආරක්ෂක නිලධාරියා එම විදේශීය කාන්තාවට පහර දුන්නැයි කළ චෝදනාවකට දෙදෙනාම අනුරාධපුර පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
දෙදෙනාම පොලිස් ඇප මත නිදහස් කළ බවත් අප්‍රේල් 18 අනුරාධපුර අධිකරණයේ පෙනී සිටින ලෙසත් නියොග කළ බව අනුරාධපුර පොලිසිය කියයි.


EmoticonEmoticon