ශෂිනිගේ තවත් ගීතයක් BBC යයි

තරුණ පරපුරේ ගායිකාවක් වන ශෂිනි ඉද්දමල්ගොඩගේ තවත් ගීතයක් පසුගියදා එළිදැක්වුණා. එම ගීතය නම් කර තිබෙන්නේ ගැස්සෙමිනා යනුවෙනුයි.

එම ගීතය පද රචනය ශෙහාන් ගලහිටියාව විසින් සිදුකොට තිබෙන අතර සංගීත නිර්මාණය කරනු ලැබුවේ ෂෙනාල් මද්දුමගේ විසිනුයි.

මෙහි ඇති විශේෂත්වය වන්නේ ශෂිනි ඉද්දමල්ගොඩ හා රොනී ලීච් එක්ව ගායනා කරන ලද "ටිකිරිමලී" ගීතය මෙන්ම මෙම ගීතයද  BBC Asian Network ගීත පෙලට එක්ව තිබීමයි.

එම ගිතය පහතින් බලන්න


EmoticonEmoticon