"ඔය වගේ අය ඉන්න තුරු ක්‍රිකට් නැති නොවී තියෙයිද" - මෙන්න මාලිංගගේ ප්‍රකාශයට පිළිතුරු -

"ඔය වගේ අය ඉන්න තුරු ක්‍රිකට් නැති නොවී තියෙයිද" - මෙන්න මාලිංගගේ ප්‍රකාශයට පිළිතුරු

තමන්ට එල්ල වන  ප්‍රචාර සමග බලද්දී තවත් වසර 15කින් පමණ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නැතිවී යන බවට ලසිත් මාලිංග කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් විවිද අදහස් පළ වෙමින් තිබෙනවා.


සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ඇතැමුන් මෙම ප්‍රකාශය හෙළා දකිමින් අසන්නේ ඔය වගේ අය ඉන්න තුරු ක්‍රිකට් නැති නොවී තියෙයිද යනුවෙන්.


සමාජ ජාලවලින් උපුටා ගත් එවැනි අදහස් පහතින් දැක්වෙනවා.
 


EmoticonEmoticon