ක්‍රිකට් ක්‍රීඩකයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

එංගලන්ත කි‍්‍රකට් කී‍්‍රඩකයෙකු වන ඇඞ්රියන් ජෝන් බටහිර ඉන්දීය කොදෙව් දුපත්හි ටි‍්‍රනිඩෑඞ්හිදී වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

ඔහුගේ වයස අවුරුදු 22 ක්. වෙඩි තැබීම සිදුකළ බවට සැක කෙරෙන පුද්ගලයා මේ වනවිටත් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


EmoticonEmoticon