අද ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ දී නැගිටලා කතා කරන්නේ මොනවද? කිසිම හරයක් තියෙන දේවල් නොවෙයි. මේ රටේ මිනිසුන් දහස් ගණනක් බලාපොරොත්තු තියාගෙන මැතිවරණයකදි කතිරය සලකුණු කර පාර්ලිමේන්තුවට යවන්නේ මේ වැඩකට නැති කතා කියන්නද? ‘ යි පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා කීවේය.
Subscribe to:
Post Comments (Atom)

EmoticonEmoticon