තේ අර්බුදය සදහා කඩිනමින් විසදුම් සොයාගත යුතු බව නීතිය හා සාමය පිළිබද අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා.
දෙණියාය, දියදාව ප‍්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ ශී‍්‍ර ලංකාවේ තේ සදහා නව වෙළදපොළක් සකස් කිරීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගෙන ඇති බවයි.
ඒ අනුව තේ කර්මාන්තය යළි ගොඩනැගීම සදහා සියලු පාර්ශව එක්විය යුතු බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.

EmoticonEmoticon