ඉවත් කළ බද්දක් යළිත් පැනවේ

2016 අයවැය යෝජනා අනුව අහෝසි කරන ලද කොටස් ගනුදෙනු බද්ද 2016 අප්‍රේල් 15 වන දින සිට යළි ක්‍රියාවට නංවන බව කොළඹ කොටස් වෙළෙඳපොළ නිවේදනය කරනවා.
 
කොටස් ගනුදෙනුවක දී එහි වටිනාකමින් 0.3% ක බද්දක් රජය විසින් අය කළ අතර 2016 අයවැය යෝජනා අනුව 2016 ජනවාරි 01 වන දින සිට එම බද්ද ඉවත් කරනු ලැබුවා.



EmoticonEmoticon