වත්මන් ආණ්ඩුවට නිසි ආර්ථික ප්‍රතිපත්තියක් නොමැති බව සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා. එහිදී හෙතෙම සඳහන් කළේ මෙම ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති ගැන තමන්ද කළකිරීමෙන් පසුවන බවයි.
නෙත් එෆ්.එම්. අන්ලිමිටඩ් ඊයේ (06) රාත්‍රියේ විකාශය වූ වැඩසටහන සමග එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළා.

EmoticonEmoticon