වනවාසල අනතුරින් අයෙක් මරුට : පහක් රෝහලේ

කැළණිය වනවාසල දුම්රිය හරස් මාර්ගයේ දී කොළඹ කොටුව බලා ධාවනය වු දුම්රියක ටිපර් රථයක් ගැටීමෙන් එක් අයකු මිය ගොස් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසයේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයකු (34) මිය  ගිය බව පොලිසිය පවසයි.



EmoticonEmoticon