ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබෙනවා.
පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ රාජකාරී කළ පොලිස් අධිකාරී ඩබ්ලිව්.කේ. මෙවන් සිල්වා මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කර ඇත්තේ 2013 වසරේ දෙසැම්බර් පළමුවෙනිදා සිට කි‍්‍රයාත්මක වන පරිදියි.
වංචා විමර්ශන කොට්ඨාසයේ රාජකාරී කළ පොලිස් අධිකාරී එච්.ඒ.යූ.එස්. පෙරේරා මහතා 2015 වසරේ ජුනි 7 වෙනි දින සිට කි‍්‍රයාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබෙනවා

EmoticonEmoticon