පාකිස්ථාන ජාතිකයෙකු කුඩුත් එක්ක මාට්ටු

හොරොයින් කරල් ගිල ශ්‍රී ලංකාවට පැමිණි පාකිස්ථාන ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා හොරොයින් ගුලි 38 ක් ගිල ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.


EmoticonEmoticon