ඩැරන් සැමී නමින් ක්‍රීඩාංගණයක්

පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් ලෝක කුසලානය දිනාගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට අවස්ථා දෙකකදීම නායකත්වය දුන් ඩැරන් සැමී නමින් ක‍්‍රීඩාංගණයක් නම් කිරීමට බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රිකට් බලධාරීන් තීරණය කර තිබෙනවා. 

ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලට අයත් ශාන්ත ලුසියා හි  බොසේජෝ ක‍්‍රීඩාංගණය ඔහු නමින් නම් කෙරෙනු ඇති. ඩැරන් සැමීගේ උපන් බිම වන්නේද ශාන්ත ලුසියාවයි. 


EmoticonEmoticon