‘අක්කා මලෝ කවි බණ කියති : අම්මාගේ සැත්කමට සල්ලි හොයති‘

කර්ණිකා දෙකම දුර්වලවීම හේතුවෙන් හදවත් සැත්කමක් සිදු කිරීමට නියමිතව ඇති සිය මවගේ සැත්කමට මුදල් උපයා ගැනීමට ගමින් ගම යමින් කවිබණ කියන අක්ක මලෝ දෙදෙනෙකුගේ පුවතක් සෝමාවතියෙන් වාර්තා වේ.
එම්.එල්. ඉඳුවරී සකුන්තලා ජයරත්න වන අක්කා මේ වසරේ විද්‍යා අංශයෙන් උසස් පෙළට පෙනී සිටීමට නියමිත අතර එම්.එල්. ඉඳුවර සකුන්ත ජයරත්න මල්ලී තවමත් සිටින්නේ 3 වැනි ශ්‍රේණියේ ය.
ඔවුන්ගේ මව බේරා ගැනීමට රුපියල් ලක්ෂ 10ක් පමණ අවශ්‍ය බව වෛද්‍යවරුන් පවසා ඇතැයි ඔවුන්ගේ පියා එම්.ඒ. තිලක් ගාමිණී මහතා  සමඟ කියා ඇත.


EmoticonEmoticon