ගයේෂා පෙරේරාටත් තනතුරක් ලැබේ

ශ‍්‍රීලනිප දෙහිවල ආසනයේ කාන්තා සංවිධානයේ සභාපති ධුරට රංගන ශිල්පිනි ගයේෂා පෙරේරාට හිමිව තිබේ.
මෙම ධුරය දෙහිවල ජනතා ජයග්‍රහණය වෙනුවෙන් කැපවීමට තමන් ලද තවත් වරයක් යයි ඒ සමබන්ධයෙන් අදහස් දක්වමින් ගයේෂ පෙරේරා කියා සිටියාය.


EmoticonEmoticon