අයිස් වැස්සක්

දියතලාව හා ඒ අවට ප‍්‍රදේශවලට අයිස් වැස්සක් පතිත වී තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ අද (06) පස්වරු 1.00 ට පමණ මෙම අයිස් වැස්ස ආරම්භ වූ බවයි. විනාඩි 15 ක් පමණ කාලයක් අයිස් පතිත වූ බවද, ඇතැම් අයිස් කැට කපුරු බෝලයක් තරම් විශාල වූ බවද නෙත් නිවුස් වාර්තාකරු කියා සිටියා. 


EmoticonEmoticon