තහනම් උත්තේජක චෝදනාවට ලක්ව සිටින කුසල් ජනිත් පෙරේරාගේ දැනට සිදු කෙරුණු තාක්ෂණික පරීක්ෂණ දෙකේදී ඔහු නිර්දෝෂී යැයි සනාථ වී ඇති බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පවසනවා.
මේ සියලු පරීක්ෂණ වාර්තා අපේ‍්‍රල් මස 20 වැනිදායින් පසු කි‍්‍රකට් ආයතනයට ලැබෙන බවද සභාපතිවරයා සඳහන් කළා.
කුසල්ට මේ වන විට පනවා ඇත්තේ වසර 4 ක තාවකාලික තහනමක් පමණක් බවද තිලංග සුමතිපාල මහතා වැඩිදුරටත් සඳහන් කළා.

EmoticonEmoticon