එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා ලෙස දයා ගමගේ මහතා පත්කර තිබෙන අතර ජාතික සංවිධායක ලෙස පත්කර ඇත්තේ මහින්ද හරදාස මහතායි.
මේ අතර එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ ජාතික සේවක සංගමයේ සභාපතිවරයා ලෙස අකිල විරාජ්කාරියවසම් මහතා පත්කර තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ ලක් වනිතා සංවිධානයේ සභාපති ලෙස අනෝමා ගමගේ මහත්මිය පත්කර තිබෙනවා.
EmoticonEmoticon