පානදුර මහානාම විදුහල්පති අත්අඩංගුවට

නිවාඩු ඉල්ලීමට ගිය ගුරුවරියකට කොස්සෙන් ගැසීයැයි සැකපිට පානදුර මහානාම විද්‍යාලයයේ විදුහල්පති අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඇගේ දරුවා ද රෝහල් ගත කරනු ලැබ සිටියි.



EmoticonEmoticon