අලුත් අවුරුද්දට සිංහලෙන් සුබ පතන්න Viber එකේ වැඩකෑලි ගොඩක් -

තවත් දින කිහිපයකින් එළඹෙන අලුත් අවුරුද්දට නෑදැ හිතමිතුරන්ට අලුත් විදිහකට සුබ පතන්නට හැකි අවස්ථාවක් දැන් ලැබී තිබෙනවා.

ස්මාර්ට් ෆෝන්වලින් අන්තර්ජාලයේ නිරන්තරයෙන් සැරිසරන අයට නම් මේ පණිවුඩය දැන ගත්තාම ලොකු සතුටක් දැනෙයි.

කරන්න තියෙන්නෙ මෙච්චරයි,

තමන්ගෙ ස්මාර්ට් වර්ගයේ ෆෝන් එකෙන් වයිබර් ඇප් එකට ගිහින් වයිබර් sticker market එකෙන් Sinhala & Tamil New Year කියන ස්ටිකර් Pack එක තෝරලා  Download කරගන්න.

ඒකෙන් ඔයාලට ලැබෙන එක එක විදිහෙ ලස්සනම ලස්සන ස්ටිකර්වලින් ඔයාලගේ හිතේ තියෙන විදිහටම සුබ පතන්න පුළුවන්.



EmoticonEmoticon