මෙවර IPL තරගාවලිය එක්වූ අලුත්ම කණ්ඩායම් දෙකෙන් එකක් වන්නේ මහේන්ද්‍ර සිං දෝනි නායකත්වය දරන රයිසින්ග් පුනේ සුපර්ජෑන්ග්ස්. තිසර පෙරේරාද නියෝජනය කරන එම කණ්ඩායමයි. එම කණ්ඩායම නියෝජන කරන පප්‍රබල ක්‍රීඩකයින් වන්නේ.
මහේන්ද්‍ර සිං දෝනි, ෆැෆ් ඩු ප්ලේසි, කෙවින් පීටර්සන්, ස්ටීව් ස්මිත්, අජින්කෙයා රහනේ, මිට්චෙල් මාෂ්, ඇල්බි මොර්කල්, රවී අශ්වින්, තිසර පෙරේරා, ඉර්ෆාන් පතාන් සහ ඉෂාන්ත් ශර්මා.
මෙම නව කණ්ඩයම් දෙකක් නිර්මාණය කිරීමට සිදු වුනේ මුදලට තරග පාවාදීම නිසාය චෙන්නායි සහ රාජස්ථාන් කණ්ඩායම් තහනම් කිරීම නිසයි.


EmoticonEmoticon