මොරටුව නගර සභාවේ නිමල් යසසිරි ගේ මරණයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයට ඊලඟට වැඩිම මනාප ලබාගත් තමාට එම තනතුර නොදී වෙනත් කෙනෙකු පත් කළැයි අජිත් චන්ද්‍රසෝම අද (07) මොරටුව මහ නගර සභාව ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ආරම්භ කළේය.
මීට පෙර අවස්ථාවක දී ද ඔහුට මෙවැනිම අසාධාරණයක් වූ බව ඔහු කියයි.
ඡායාරූප - බිමග් ශ්‍යාමන් ජයසිංහ
Subscribe to:
Post Comments (Atom)





EmoticonEmoticon