නිවේදකයෙකු හා නැගී එන දක්ෂ නළුවෙකු වන කාවිංග පෙරේරා ඔහුගේ හිටපු පෙම්වතිය වන ආක්ෂා සුධාරිගේ නම සඳහන් පච්චයක් පපුවේ කොටා තිබුණු බවත් පසුව ඉවත් කර ගත් බවත් පවසනවා.
ඔහු මේ බව පැවසුවේ පසුගියදා පැවති නෙත් එෆ් එම් හැපි චැට් වැඩසටහනට එක්වෙමින්.
මෙම වැඩසටහන තුළදී ආක්ෂා පිළිබඳව තිබෙන කටකතා සම්බන්ධයෙන්ද කාවිංග අදහස් දැක්වුවා.
වීඩියෝව පහතින් බලන්න
EmoticonEmoticon