ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ චීන සංචාරයෙන් චීන - ශ්‍රී ලංකා මිත්‍රත්වය සංකේතවත් කිරමින් චීන යුවාන් මිලියන 500ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1121.13ක්) පිරි නමන බව චීන සමූහාණ්ඩුවේ අගමැති ලී කොං චාං පැවසීය.
චීන අගමැතිවරයා එලෙස පැවසුවේ ශ්‍රී ලංකා අගමැති ප්‍රමුඛ දූත පිරිස සමග සාකච්ඡාවකට එක් වෙමිනි.




EmoticonEmoticon