බටහිර ඉන්දීය කොදෙව් කි‍්‍රකට් පාලක මණ්ඩලය සහ ලෝක ශූර කොදෙව් කණ්ඩායම අතර පැවති මතභේද මෙතෙක් අවසන් වී නැහැ.
ඊට ආසන්නම සිද්ධිය වන්නේ කොදෙව් කණ්ඩායමේ තුන්ඉරියව් කී‍්‍රඩක බ‍්‍රාවෝ කොදෙව් කි‍්‍රකට් පාලක මණ්ඩලය දැඩි ලෙස විවේචනය කිරීමයි.
ඔහු පවසන්නේ කි‍්‍රකට් පාලක මණ්ඩලය කිසිසේත්ම වෘත්තිමය පාලක මණ්ඩලයක් නොවන බවයි.
එමෙන්ම වත්මන් සභාපතිවරයාද පරිණත පුද්ගලයෙකු නොවන බවට ඔහු චෝදනා කරනවා.
බ‍්‍රාවෝ මෙම අදහස් පළ කළේ ලෝක ශූර කණ්ඩායම කොදෙව් රාජ්‍යයට පැමිණීමත් සමගයි.

EmoticonEmoticon