පාලූ නිවසක කාන්තා මළ සිරුරක්

හෝමාගම ග‍්‍රීන් ගාර්ඞ්න් ප‍්‍රදේශයේ නිවසක තිබී කාන්තා මළ සිරුරක් හමු වී තිබෙනවා.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 60ක් පමණ වූ තැනැත්තියක්. ඇය අදාළ නිවසේ තනිව ජීවත් වී තිබෙනවා.

සිරුරේ අත් පා සහ මුඛය බැඳ තිබුණු බවයි පොලිසිය පැවසුවේ. 


EmoticonEmoticon