හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (08) පෙරවරුවේ බරපතල වංචා විමර්ශනය කැරෙන ජනාධිපති කොමිසම වෙත පැමිණියේය.
පැය 5ක පමණ කාලයක් ඔහුගෙන් ප්‍රකාශ ලබා ගැනිණි.
ඒ පසුගිය ආණ්ඩු සමයේදී ගුවන් හමුදාවට අයත් ගුවන් යානා යෙදා ගනිමින් ඔහු ආ ගිය අභ්‍යන්තර ගුවන් ගමන් ගැනය.
අමාත්‍යවරයා වසර 03ක් කාලයක් ඇතුළත සිදුකරන ලද ගුවන් ගමන් වෙනුවෙන් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ගුවන් හමුදාවට රුපියල් කොටි 15. 5ක් ගෙවා ඇති බව කියති.



EmoticonEmoticon