හම්බන්තොට ලූණු ලේවායේ උද්ඝෝෂණයක්

හම්බන්තොට ලූණු ලේවායේ සේවකයින් පිරිසක් උද්ඝෝෂණයක යෙදී සිටිනවා.

ඒ, එළැඹෙණ සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් ප‍්‍රසාද දීමනා ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින්.

මීට පෙර වසරවල එලෙස ප‍්‍රසාද දීමනා ලබාදුන් බවද ඔවුන් කියා සිටියා.






EmoticonEmoticon