වුන් දෙදෙනාම මොරපිටිය ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බවයි ප‍්‍රශ්න කිරීම්වලින් හෙළි වුණේ. අත්අඩංගුවට ගත් ගිනිඅවි ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදිත බවට විමර්ශනවලින් හෙළිව තිබෙනවා.
මෙම ගිනිඅවි සහ අත්අඩංගුවට ගත් පුද්ගලයින් මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණයට අද (05) ඉදිරිපත් කිරීමට නියමිතයි.
EmoticonEmoticon