කතරගම ද්විත්ව ඝාතනයේ සැකකරුවකු බාරවේ


තිස්සමහාරාම පදිංචිකරුවන් දෙදෙනකු මරා සෙල්ලකතරගම ඇළක දැමීයැයි සැක පිට සොයමින් සිටි පුද්ගලයකු පෙරදින (06) රාත්‍රී කොළඹ කෙසෙල්වත්ත පොලිසියට බාර වූ ව පොලිසිය කියයි.
සෙල්ලකතරගම පදිංචිකරුවකු වන සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කතරගම පොලිසියට බාර දී ඇත.


EmoticonEmoticon