කථානායක කරු ජයසූරිය මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ගේ දොර පරිසරය පිරිසිදු කර නැවුම් වටපිටාවක් සකසා ගැනීම පමණක් නොව පැරණි සිත් බිඳීම් අමතක කර පිරිසිදු සිතුවිලි ඇතිකරගනිමින් අලුත් ආරම්භයකට පසුබිම සකසා ගැනීම ද සිංහල සහ අලූත් අවුරුද්දේදී සිදුකළ යුතු බවයි.
බත බුලතින් සරු වී ධන ධාන්‍ය වර්ධනය වී සෞභාග්‍ය උදා වන අලූත් අවුරුද්දක් වේවායි සියලූ ශ‍්‍රී ලාංකිකයින්ට ප‍්‍රාර්ථනා කරන බවද කථානායකවරයා පවසනවා.


EmoticonEmoticon