අජිත්ගේ යුක්තිය වෙනුවෙන් බැසිල් සහායට

මොරටුව පුරප්පාඩු වු මන්ත්‍රි දුරය තමාට ලබා නොදී මගහරින බව පවසමින් නාගරික මන්ත්‍රි අපේක්ෂක අජිත් චන්ද්‍රසෝම මහතා ආරම්භ කල විරෝධතාවයට දින තුනක් ගත වන විට අද (09) ඔහුට සහය පළ කරමින් හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ, මොරටු පුරපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා සහ දෙහිවල ගල්කිස්ස පුරපති ධනසිරි අමරතුංග යන මහත්වරු ද විරෝධයට එක් වූහ.





EmoticonEmoticon