ප‍්‍රධාන දුම්රිය මාර්ගයේ මේ වන විට දුම්රිය ප‍්‍රමාදයක් හටගෙන තිනෙවා.
එ් කැලණිය - බියගම දුම්රිය පාලම අසල සිදු වූ රිය අනතුරක් හේතුවෙන්.
කන්ටේනර් රථයක් පාලමේ ආධාරකයක ගැටීමෙන් අනතුරු සිදු වුණා.
ඉන් දුම්රිය මාර්ගයටද හානි සිදුවී ඇති බවයි දුම්රිය පාලක මැදිරිය පැවසුවේ.
මේ හේතුවෙන් ප‍්‍රධාන මාර්ගයේ ධාවනය කෙරෙන සියලු දුම්රියන් ප‍්‍රමාද වනු ඇති.

EmoticonEmoticon