හැටන් දුම්රිය මාර්ගයේ එම දුම්රිය ස්ථානයට නොදුරු ස්ථානයකදී ප්‍රදේශවාසියෙකු විසින් බළල් පැටවෙකු යැයි සිතා මෙම සත්ත්වයාව දැක නිවසට ගෙනවිත් තිබෙනවා.
පසුව කළ සෝදිසියකදී මෙම සත්ත්වයා බළල් පැටවෙකු නොව හඳුන් දිවිපැටවෙකු බවයි අනාවරණය වී ඇත්තේ.
ඒ අනුව හැටන් පොලිසීයට දන්වා මෙම හඳුන් දිවිපැටවාව බාර දීමට එම ප්‍රදේශවාසීන් කටයුතු කළා.




EmoticonEmoticon