යානයේ සිට පුවරුවක් උස්සා ' ගුවන් නියමුවා ' නාමල්ට සුබපැතූ හැටි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ උපන්දිනය අදට(10)යෙදී තිබෙනවා.


අද දවස පුරාම ෆේස්බුක් ඔස්සේ සජීවීව ඔහු සමග එක්වීමේ පහසුකම සලසා ඇති බවයි පැවසෙන්නේ.


මේ අතර සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ඔහුට බොහෝ දෙනෙක් උපන්දින සුබපැතුම් එක්කර ඇති අතර ගුවන්යානා නියමුවෙක් ද තම යානයේ සිට පුවරුවක් ප්‍රදර්ශනය කරමින් සුබපැතුම් එක්කර තිබෙනවා.


එම සුබපැතුම් කිහිපයක් පහතින් දැක්වෙනවා.




EmoticonEmoticon