ආන්දෝලනාත්මක ‘‘පැනමා ලිපිගොණු ’’ සම්බන්ධයෙන් නැගුණු ජනතා විරෝධය හමුවේ තනතුරෙන් ඉල්ලා අස්වූ අයිස්ලන්ත අගමැති සිග්මුන්දූර් ගුන්ලව් වෙනුවට සුගුදූර් ඉන්ගි ජොහැන්සන්ස් නම කර තිබෙනවා.
එරට ප්‍රගතිශීලි පෙරමුණේ නියෝජ්‍ය නායකයා වන 53 හැවිරිදි මොහු වත්මන් රජයේ කෘෂිකර්ම සහ ධීවර අමාත්‍යවරයා ලෙසද කටයුතු කරනවා.

EmoticonEmoticon