කුමාර් ගුණරත්නම්ගේ ජීවිතය ගැන මව සැකයෙන්
ආගමන විගමන වැරදිවලට වරදකරුවෙකු වී අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මහතාගේ මව, රාජමනී ගුණරත්නම් මහත්මිය අද (04) මාධ්‍ය හමුවක පෙනී සිටියා. එහිදී ඇය කියා සිටියේ සිය පුතණුවන්ගේ ජීවිතය පිළිබඳ තමන්ට සැකයක් පවතින බවයි.
Subscribe to:
Post Comments (Atom)
EmoticonEmoticon